ගීතාවලිය Chapter 122

For English

Read ගීතාවලිය Chapter 122 Online

Read ගීතාවලිය Chapter 122 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 122

පරිච්ඡේදය 122

1. ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.

2. එම්බා යෙරුසලම, අපේ පාද ඔබේ දොරටු ඇතුළේ තබා තිබේ.

3. එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් ඔබ ගොඩනගනලද්දීය.

4. ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.

5. මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.

6. යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. ඔබට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය.

7. ඔබේ පවුරු ඇතුළත සමාදානයත් ඔබේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.

8. මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: ඔබ ඇතුළේ සමාදානය වේවයි කියමි.

9. අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා ඔබේ යහපත සොයන්නෙමි.

About ගීතාවලිය Chapter 122

Read ගීතාවලිය Chapter 122 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 122
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 122 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 122?

ගීතාවලිය Chapter 122 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 122 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 130

Explore More from පැරණි ගිවිසුම

  1. යෝබ් Chapter 18
  2. නික්මයාම Chapter 13
  3. 1 සාමුවෙල් Chapter 9
  4. නික්මයාම Chapter 7
  5. 1 සාමුවෙල් Chapter 24
  6. යෙසායා Chapter 66
  7. ගීතාවලිය Chapter 142

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 141
  2. එසකියෙල් Chapter 39
  3. ක්රිරයා Chapter 8
  4. උත්පත්ති Chapter 26
  5. 1 ලේකම් Chapter 29
  6. ශු. යොහන් Chapter 13
  7. 2 කොරින්ති Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *