ගීතාවලිය Chapter 126

For English

Read ගීතාවලිය Chapter 126 Online

Read ගීතාවලිය Chapter 126 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 126

පරිච්ඡේදය 126

1. ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.

2. එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.

3. ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.

4. ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.

5. කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.

6. ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.

About ගීතාවලිය Chapter 126

Read ගීතාවලිය Chapter 126 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 126
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 126 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 126?

ගීතාවලිය Chapter 126 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 126 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 81
  7. ගීතාවලිය Chapter 75

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 23
  2. යෙසායා Chapter 17
  3. එසකියෙල් Chapter 41
  4. යෝබ් Chapter 25
  5. උත්පත්ති Chapter 16
  6. ගණන් කථාව Chapter 33
  7. ද්වීතීය කථාව Chapter 33

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 35
  2. ගණන් කථාව Chapter 18
  3. එළිදරව් Chapter 18
  4. ගීතාවලිය Chapter 35
  5. යෙසායා Chapter 43
  6. ගීතාවලිය Chapter 104
  7. එසකියෙල් Chapter 17
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *