ගීතාවලිය Chapter 150

For English

Read ගීතාවලිය Chapter 150 Online

Read ගීතාවලිය Chapter 150 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 150

පරිච්ඡේදය 150

1. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්.

2. උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

3. හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

4. රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

5. මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව්දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

6. හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

About ගීතාවලිය Chapter 150

Read ගීතාවලිය Chapter 150 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 150
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 150 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 150?

ගීතාවලිය Chapter 150 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 150 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 140
  6. ගීතාවලිය Chapter 130
  7. ගීතාවලිය Chapter 81

Explore More from පැරණි ගිවිසුම

  1. සෙකරියා Chapter 3
  2. ලෙවී කථාව Chapter 4
  3. එසකියෙල් Chapter 27
  4. විනිශ්චයකාරයන් Chapter 10
  5. සෙකරියා Chapter 8
  6. 1 ලේකම් Chapter 1
  7. යෙසායා Chapter 21

Related Chapters & Readings

  1. දේශනාකාරයා Chapter 10
  2. දානියෙල් Chapter 5
  3. ගීතාවලිය Chapter 94
  4. 2 තිමෝති Chapter 1
  5. යෙසායා Chapter 16
  6. දානියෙල් Chapter 10
  7. නෙහෙමියා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *