යෝබ් Chapter 18

For English

Read යෝබ් Chapter 18 Online

Read යෝබ් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 18

පරිච්ඡේදය 18

1. එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:

2. :2 හෙවත්, ඔබ සැමගේ කථාව නිමවන්නේ කවදාද? ‍ ‍ඔබ සැම කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.

3. අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් ඔබ සැමගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?

4. තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ ඔබ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?

5. එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.

6. එළිය ඔහුගේ කූඩාරමෙහි අඳුරු වන්නේය, ඔහුට උඩින් ඔහුගේ පහනද නිවී යන්නේය.

7. ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.

8. මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.

9. උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.

10. ඔහුට බිම තොණ්ඩුවක්ද පාරේ උගුලක්ද සඟවා තබා තිබේ.

11. භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.

12. බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.

13. එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය. ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.

14. ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල 18:14 එනම්, මරුවා.‍ රජු ළඟට ගෙනයනු ලබන්නේය.

15. ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.

16. යටින් ඔහුගේ මුල් වියළීයයි, උඩින් ඔහුගේ අතු කපාදමනු ලබන්නේය.

17. ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.

18. එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.

19. ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.

20. භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.

21. සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.

About යෝබ් Chapter 18

Read යෝබ් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 18?

යෝබ් Chapter 18 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 25
  2. යෝබ් Chapter 39
  3. යෝබ් Chapter 34
  4. යෝබ් Chapter 21
  5. යෝබ් Chapter 11
  6. යෝබ් Chapter 15
  7. යෝබ් Chapter 7

Related Chapters & Readings

  1. යෙසායා Chapter 27
  2. යෙසායා Chapter 45
  3. යෝෂුවා Chapter 6
  4. ගීතාවලිය Chapter 84
  5. හොෂෙයා Chapter 3
  6. උත්පත්ති Chapter 38
  7. ශු. මාර්ක් Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *