ගීතාවලිය Chapter 58

For English

Read ගීතාවලිය Chapter 58 Online

Read ගීතාවලිය Chapter 58 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 58

පරිච්ඡේදය 58

1. බලවන්තයෙනි, සැබවින් ඔබ සැම යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, ඔබ සැම අවංක ලෙස විනිශ්චයකරවුද?

2. එසේය, ඔබ සැම සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි ඔබ සැමගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.

3. දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.

4. ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;

5. මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.

6. දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.

7. ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ 58:7 නොහොත්-ඔහු තමාගේ ඊගස් යොදන කල ඒවා සිඳිනු ලැබුවාක් මෙන් වෙත්වා. තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා.

8. දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.

9. ඔබ සැමගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිහුළඟකින් පහ කරනසේක.

10. පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.

11. එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.

About ගීතාවලිය Chapter 58

Read ගීතාවලිය Chapter 58 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 58
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 58 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 58?

ගීතාවලිය Chapter 58 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 58 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 130
  7. ගීතාවලිය Chapter 81

Explore More from පැරණි ගිවිසුම

  1. 1 සාමුවෙල් Chapter 1
  2. එස්තර් Chapter 8
  3. නික්මයාම Chapter 2
  4. එස්රා Chapter 9
  5. දානියෙල් Chapter 6
  6. 1 සාමුවෙල් Chapter 21
  7. ගීතාවලිය Chapter 53

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 102
  2. 1 රාජාවලිය Chapter 17
  3. දේශනාකාරයා Chapter 5
  4. යෙරෙමියා Chapter 52
  5. යෙරෙමියා Chapter 15
  6. හිතෝපදේශ Chapter 19
  7. යෙසායා Chapter 59
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *