Read ගීතාවලිය Chapter 121 Online
Read ගීතාවලිය Chapter 121 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 121
පරිච්ඡේදය 121
1. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
2. මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.
3. උන්වහන්සේ ඔබේ පය සෙලවෙන්ට නොදෙනසේක. ඔබ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.
4. බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.
5. ස්වාමීන්වහන්සේ ඔබ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් ඔබට සෙවණය.
6. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් ඔබට පහර නොදෙන්නේය.
7. ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් ඔබ ආරක්ෂාකරනසේක. ඔබේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.
8. දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂාකරනසේක.
About ගීතාවලිය Chapter 121
Read ගීතාවලිය Chapter 121 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 121
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 121 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 121?
ගීතාවලිය Chapter 121 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 121 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 81
- ගීතාවලිය Chapter 75
Explore More from පැරණි ගිවිසුම
- ද්වීතීය කථාව Chapter 10
- යෙරෙමියා Chapter 7
- ගීතාවලිය Chapter 63
- 2 රාජාවලිය Chapter 4
- ගීතාවලිය Chapter 149
- ගීතාවලිය Chapter 58
- 1 සාමුවෙල් Chapter 11