ගීතාවලිය Chapter 87

For English

Read ගීතාවලිය Chapter 87 Online

Read ගීතාවලිය Chapter 87 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 87

පරිච්ඡේදය 87

1. උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.

2. ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.

3. එම්බා දෙවියන්වහන්සේගේ නුවර, ඔබ ගැන කීර්තිමත් දේ කියා තිබේ.

4. මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.

5. එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.

6. ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.

7. ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල ඔබ තුළෙහියයි කියන්නෝය.

About ගීතාවලිය Chapter 87

Read ගීතාවලිය Chapter 87 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 87
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 87 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 87?

ගීතාවලිය Chapter 87 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 87 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 81
  7. ගීතාවලිය Chapter 75

Explore More from පැරණි ගිවිසුම

  1. ශෙපනියා Chapter 1
  2. ගීතාවලිය Chapter 33
  3. සෙකරියා Chapter 9
  4. නාහුම් Chapter 1
  5. එසකියෙල් Chapter 28
  6. 1 රාජාවලිය Chapter 19
  7. 1 සාමුවෙල් Chapter 20

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 12
  2. උත්පත්ති Chapter 33
  3. ආමොස් Chapter 8
  4. 2 ලේකම් Chapter 25
  5. යෝෂුවා Chapter 24
  6. යෙසායා Chapter 55
  7. ගීතාවලිය Chapter 85
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *