ගීතාවලිය Chapter 124

For English

Read ගීතාවලිය Chapter 124 Online

Read ගීතාවලිය Chapter 124 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 124

පරිච්ඡේදය 124

1. ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,

2. මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,

3. ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.

4. එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.

5. එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.

6. ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන්ට ප්‍රශංසාවේවා.

7. පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිදී ගියේය, අපි ගැළවුණෙමුව.

8. අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.

About ගීතාවලිය Chapter 124

Read ගීතාවලිය Chapter 124 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 124
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 124 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 124?

ගීතාවලිය Chapter 124 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 124 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 36

Explore More from පැරණි ගිවිසුම

  1. විනිශ්චයකාරයන් Chapter 13
  2. යෙරෙමියා Chapter 8
  3. හිතෝපදේශ Chapter 26
  4. යෙසායා Chapter 39
  5. උත්පත්ති Chapter 47
  6. එසකියෙල් Chapter 31
  7. ගණන් කථාව Chapter 11

Related Chapters & Readings

  1. එළිදරව් Chapter 1
  2. ආමොස් Chapter 8
  3. හෙබ්රෙනව් Chapter 7
  4. එස්රා Chapter 2
  5. 2 රාජාවලිය Chapter 12
  6. මීකා Chapter 1
  7. 1 සාමුවෙල් Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *