ගීතාවලිය Chapter 125

For English

Read ගීතාවලිය Chapter 125 Online

Read ගීතාවලිය Chapter 125 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 125

පරිච්ඡේදය 125

1. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.

2. යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.

3. මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.

4. ස්වාමිනි, යහපතුන්ටත් අවංක සිත් ඇත්තන්ටත් යහපත කළ මැනව.

5. නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.

About ගීතාවලිය Chapter 125

Read ගීතාවලිය Chapter 125 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 125
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 125 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 125?

ගීතාවලිය Chapter 125 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 125 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 69
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 100

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 52
  2. නික්මයාම Chapter 25
  3. නික්මයාම Chapter 40
  4. උත්පත්ති Chapter 14
  5. උත්පත්ති Chapter 39
  6. එසකියෙල් Chapter 15
  7. ද්වීතීය කථාව Chapter 18

Related Chapters & Readings

  1. හෙබ්රෙනව් Chapter 10
  2. 1 කොරින්ති Chapter 7
  3. ගීතාවලිය Chapter 37
  4. යෝවෙල් Chapter 1
  5. විනිශ්චයකාරයන් Chapter 19
  6. ශු. මතෙව් Chapter 23
  7. ද්වීතීය කථාව Chapter 17
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *