ගීතාවලිය Chapter 100

For English

Read ගීතාවලිය Chapter 100 Online

Read ගීතාවලිය Chapter 100 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 100

පරිච්ඡේදය 100

1. පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.

2. ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණවේ.

3. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.

4. ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණවේ. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.

5. මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

About ගීතාවලිය Chapter 100

Read ගීතාවලිය Chapter 100 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 100
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 100 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 100?

ගීතාවලිය Chapter 100 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 100 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 48
  2. ගීතාවලිය Chapter 129
  3. ගීතාවලිය Chapter 106
  4. ගීතාවලිය Chapter 20
  5. ගීතාවලිය Chapter 10
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 3

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 19
  2. යෝබ් Chapter 18
  3. 1 සාමුවෙල් Chapter 27
  4. ආමොස් Chapter 6
  5. 1 රාජාවලිය Chapter 4
  6. 2 රාජාවලිය Chapter 15
  7. යෙරෙමියා Chapter 26

Related Chapters & Readings

  1. ශු. යොහන් Chapter 2
  2. ගීතාවලිය Chapter 112
  3. ගීතාවලිය Chapter 69
  4. 1 කොරින්ති Chapter 12
  5. එළිදරව් Chapter 17
  6. විනිශ්චයකාරයන් Chapter 18
  7. යෝබ් Chapter 42
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *