ගීතාවලිය Chapter 137

For English

Read ගීතාවලිය Chapter 137 Online

Read ගීතාවලිය Chapter 137 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 137

පරිච්ඡේදය 137

1. බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,–එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.

2. එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව.

3. මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය.

4. අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?

5. එම්බා යෙරුසලම, ඔබ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා.

6. මම ඔබ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.

7. බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.

8. විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, ඔබ අපට කළාක්මෙන් ඔබට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.

9. ඔබේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය.

About ගීතාවලිය Chapter 137

Read ගීතාවලිය Chapter 137 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 137
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 137 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 137?

ගීතාවලිය Chapter 137 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 137 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 20
  2. ගීතාවලිය Chapter 50
  3. ගීතාවලිය Chapter 10
  4. ගීතාවලිය Chapter 140
  5. ගීතාවලිය Chapter 106
  6. ගීතාවලිය Chapter 150
  7. ගීතාවලිය Chapter 134

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 28
  2. ගීතාවලිය Chapter 115
  3. එසකියෙල් Chapter 47
  4. ද්වීතීය කථාව Chapter 5
  5. ගීතාවලිය Chapter 94
  6. 2 සාමුවෙල් Chapter 24
  7. යෝෂුවා Chapter 19

Related Chapters & Readings

  1. එස්තර් Chapter 8
  2. විනිශ්චයකාරයන් Chapter 10
  3. 1 සාමුවෙල් Chapter 11
  4. ගීතාවලිය Chapter 66
  5. එළිදරව් Chapter 15
  6. ගීතාවලිය Chapter 115
  7. ශු. ලූක් Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *