1 ලේකම් Chapter 3

For English

Read 1 ලේකම් Chapter 3 Online

Read 1 ලේකම් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 3

පරිච්ඡේදය 3

1. හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොව්හුය: කුලුඳුලා යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය. දෙවෙනියා කර්මෙලීය අබිගයිල්ගෙන් උපන් දානියෙල්ය;

2. තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;

3. පස්වෙනියා අබිටල්ගෙන් උපන් ෂෙපතියාය; හවෙනියා ඔහුගේ භාර්යාවූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය.

4. හදෙනෙක් හෙබ්‍රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.

5. යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝ‍‍බාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.

6. ,7ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;

8. එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නවදෙනාත්ය.

9. උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.

10. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය;

11. ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය;

12. ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය;

13. ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය;

14. ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය.

15. යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.

16. යෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ යෙකොනියා සහ ඔහුගේ පුත්‍රවූ ශෙදෙකියාය.

17. හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්:

18. ඔහුගේ පුත්‍රවූ ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියාය.

19. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය.

20. හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, යූෂබ්-හෙසෙද් යන පස්දෙනාත්ය.

21. හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.

22. ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්‍රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය.

23. නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අස්රිකාම් යන තුන්දෙනාය.

24. එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා, අනානී යන සත්දෙනාය.

About 1 ලේකම් Chapter 3

Read 1 ලේකම් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 3
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 3?

1 ලේකම් Chapter 3 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 25
  2. 1 ලේකම් Chapter 5
  3. 1 ලේකම් Chapter 22
  4. 1 ලේකම් Chapter 16
  5. 1 ලේකම් Chapter 15
  6. 1 ලේකම් Chapter 2
  7. 1 ලේකම් Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 9
  2. යෙරෙමියා Chapter 39
  3. ගීතාවලිය Chapter 81
  4. විනිශ්චයකාරයන් Chapter 7
  5. 1 රාජාවලිය Chapter 22
  6. 2 සාමුවෙල් Chapter 17
  7. හොෂෙයා Chapter 4

Related Chapters & Readings

  1. හොෂෙයා Chapter 12
  2. රූත්ගේ කථාව Chapter 2
  3. හොෂෙයා Chapter 1
  4. ගණන් කථාව Chapter 30
  5. ශු. යොහන් Chapter 17
  6. රූත්ගේ කථාව Chapter 3
  7. විනිශ්චයකාරයන් Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *