Read එස්තර් Chapter 7 Online
Read එස්තර් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්තර් and the Holy Bible online.
Choose a Chapter
එස්තර් 7
පරිච්ඡේදය 7
1. මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය.
2. දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ; ඔබේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.
3. එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජුරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජුරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා.
4. මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.
5. එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැ යි ඇසීය.
6. එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.
7. රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැඟිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්නලව් කරන්ට නැවතුණේය.
8. රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආවිට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්ටත් යනවාදැ යි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ.
9. නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවු පනස් රියනක් උස ඇති එල්ලුම්ගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය.
10. එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.
About එස්තර් Chapter 7
Read එස්තර් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එස්තර්
Chapter: 7
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එස්තර්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එස්තර් Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එස්තර් Chapter 7?
එස්තර් Chapter 7 is part of the Book of එස්තර් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එස්තර් Chapter 7 online for free with easy chapter navigation.
More Chapters from එස්තර්
- එස්තර් Chapter 5
- එස්තර් Chapter 6
- එස්තර් Chapter 9
- එස්තර් Chapter 8
- එස්තර් Chapter 10
- එස්තර් Chapter 3
- එස්තර් Chapter 4
Explore More from පැරණි ගිවිසුම
- ශෙපනියා Chapter 1
- යෝබ් Chapter 11
- යෝබ් Chapter 32
- උත්පත්ති Chapter 30
- සාලමොන්ගේ ගීතිකා Chapter 5
- 1 ලේකම් Chapter 25
- 2 රාජාවලිය Chapter 16