1 කොරින්ති Chapter 5

For English

Read 1 කොරින්ති Chapter 5 Online

Read 1 කොරින්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 කොරින්ති and the Holy Bible online.

Choose a Chapter

1 කොරින්ති 5

පරිච්ඡේදය 5

1. මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.

2. මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහකරනු ලබන පිණිස ශෝකවෙනවා වෙනුවට, නුඹලා උඩඟුව සිටිවුය.

3. සැබවින් මම ශරීරයෙන් දුරුව සිටිම් නුමුත් ආත්මයෙන් ළංව සිට, ළඟ සිටියාක්මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙළෙමි.

4. එනම්, අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ බලය ඇතුව රැස්වුණාම,

5. ආත්මය ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.

6. නුඹලාගේ පාරට්ටුකරගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද?

7. මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය.

8. එබැවින් පරණ මුහුන්වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමති මුහුන්වලින්වත් නොව අවංකකමද සැබෑකමද නැමති මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍යය පවත්වමු.

9. වේශ්‍යාකම්කරන්නන් සමඟ සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි;

10. නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.

11. නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.

12. මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද?

13. එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.

About 1 කොරින්ති Chapter 5

Read 1 කොරින්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 කොරින්ති
Chapter: 5
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 කොරින්ති Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 කොරින්ති Chapter 5?

1 කොරින්ති Chapter 5 is part of the Book of 1 කොරින්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 කොරින්ති Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from 1-කොරින්ති

  1. 1 කොරින්ති Chapter 9
  2. 1 කොරින්ති Chapter 2
  3. 1 කොරින්ති Chapter 10
  4. 1 කොරින්ති Chapter 7
  5. 1 කොරින්ති Chapter 14
  6. 1 කොරින්ති Chapter 16
  7. 1 කොරින්ති Chapter 3

Explore More from නව ගිවිසුම

  1. ක්රිරයා Chapter 27
  2. ගලාති Chapter 5
  3. ශු. ලූක් Chapter 5
  4. රෝම Chapter 5
  5. රෝම Chapter 11
  6. ක්රිරයා Chapter 16
  7. යාකොබ් Chapter 3

Related Chapters & Readings

  1. තීතස් Chapter 2
  2. එළිදරව් Chapter 13
  3. ක්රිරයා Chapter 9
  4. හොෂෙයා Chapter 7
  5. ගීතාවලිය Chapter 71
  6. 2 සාමුවෙල් Chapter 12
  7. හිතෝපදේශ Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *