තීතස් Chapter 2

For English

Read තීතස් Chapter 2 Online

Read තීතස් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of තීතස් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of තීතස් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

තීතස් 2

පරිච්ඡේදය 2

1. නුමුත් නුඹ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න.

2. එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.

3. එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.

4. මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්,

5. සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.

6. එසේම යෞවනයන්ට සිහියෙන් යුක්තව සිටින්ට අවවාදකරන්න.

7. සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,

8. ලජ්ජාවන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.

9. දාසයන් විසින්, අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරන පිණිස තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව සිට, සියලු කාරණාවලදී ඔවුන් ප්‍රසන්නකරන හැටියටද,

10. විරුද්ධවාදිව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර හොඳ විශ්වාසකම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාදකරන්න.

11. මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ.

12. අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්,

13. සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැතිකරන්නේය.

14. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.

15. මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට නුඹ සුළුකොට සිතන්ට ඉඩනාරින්න.

About තීතස් Chapter 2

Read තීතස් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of තීතස් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: තීතස්
Chapter: 2
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading තීතස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading තීතස් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is තීතස් Chapter 2?

තීතස් Chapter 2 is part of the Book of තීතස් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete තීතස් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from තීතස්

  1. තීතස් Chapter 3

Explore More from නව ගිවිසුම

  1. ක්රිරයා Chapter 17
  2. 1 පේතෘස් Chapter 1
  3. ශු. යොහන් Chapter 18
  4. 2 කොරින්ති Chapter 4
  5. 1 කොරින්ති Chapter 14
  6. 1 කොරින්ති Chapter 4
  7. ශු. මාර්ක් Chapter 9

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 3
  2. 1 කොරින්ති Chapter 13
  3. 1 ලේකම් Chapter 16
  4. 1 කොරින්ති Chapter 2
  5. ගීතාවලිය Chapter 18
  6. 1 සාමුවෙල් Chapter 29
  7. විනිශ්චයකාරයන් Chapter 17
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *