හොෂෙයා Chapter 6

For English

Read හොෂෙයා Chapter 6 Online

Read හොෂෙයා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හොෂෙයා and the Holy Bible online.

Choose a Chapter

හොෂෙයා 6

පරිච්ඡේදය 6

1. එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.

2. දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.

3. එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.

4. අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.

5. එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.

6. මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.

7. නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.

8. ගිලියද් අපරාධකාරයන්ගේ නුවරක්ය, ලේමය අඩිවලින් එය පිරී තිබේ.

9. කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.

10. ඉශ්‍රායෙල් වංශය අතරෙහි භයංකර දෙයක් මා විසින් දැක තිබේ. එහි එප්‍රායිම්ගේ වේශ්‍යාකම ඇත්තේය, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටින්නේය.

11. මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.

About හොෂෙයා Chapter 6

Read හොෂෙයා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of හොෂෙයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හොෂෙයා
Chapter: 6
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හොෂෙයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හොෂෙයා Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හොෂෙයා Chapter 6?

හොෂෙයා Chapter 6 is part of the Book of හොෂෙයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හොෂෙයා Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 26
  2. නික්මයාම Chapter 2
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 1
  5. නික්මයාම Chapter 35
  6. නික්මයාම Chapter 12
  7. නික්මයාම Chapter 30

Explore More from හොෂෙයා

  1. හොෂෙයා Chapter 12
  2. හොෂෙයා Chapter 10
  3. හොෂෙයා Chapter 2
  4. හොෂෙයා Chapter 7
  5. හොෂෙයා Chapter 13
  6. හොෂෙයා Chapter 9
  7. හොෂෙයා Chapter 1

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 25
  2. උත්පත්ති Chapter 43
  3. යෙසායා Chapter 29
  4. යෙරෙමියා Chapter 51
  5. 1 සාමුවෙල් Chapter 13
  6. උත්පත්ති Chapter 18
  7. එසකියෙල් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *