Read යෝබ් Chapter 35 Online
Read යෝබ් Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.
Choose a Chapter
යෝබ් 35
පරිච්ඡේදය 35
1. එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2. මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි ඔබ කී එක හරිය කියා ඔබ සිතනවාද?
3. මක්නිසාද: එයින් ඔබට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් ඔබ කියන්නෙහිය,
4. ඔබටත් ඔබ සමඟ සිටින ඔබේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි.
5. අහස දෙසට ඇස් ඔසවා බලා, ඔබට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
6. ඔබ පව්කළත් ඔබ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? ඔබේ වරද වැඩිවුණත් ඔබ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
7. ඔබ ධර්මිෂ්ඨව සිටියත් ඔබ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් ඔබේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?
8. ඔබේ දුෂ්ටකමෙන් ඔබ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම ඔබේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
9. පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.
10. එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,
11. රාත්රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
12. එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය.
13. සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක.
14. එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි ඔබ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.
15. නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,
16. යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය.
About යෝබ් Chapter 35
Read යෝබ් Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝබ්
Chapter: 35
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝබ් Chapter 35 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝබ් Chapter 35?
යෝබ් Chapter 35 is part of the Book of යෝබ් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝබ් Chapter 35 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 35
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
Explore More from යෝබ්
- යෝබ් Chapter 42
- යෝබ් Chapter 13
- යෝබ් Chapter 14
- යෝබ් Chapter 5
- යෝබ් Chapter 18
- යෝබ් Chapter 37
- යෝබ් Chapter 2