1 තෙසලෝනික Chapter 1

For English

Read 1 තෙසලෝනික Chapter 1 Online

Read 1 තෙසලෝනික Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 1 තෙසලෝනික in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 තෙසලෝනික and the Holy Bible online.

Choose a Chapter

1 තෙසලෝනික 1

පරිච්ඡේදය 1

1. පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: නුඹලාට අනුග්‍රහයත් සමාදානයත් වේවා.

2. අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්,

3. අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.

4. එසේය, දෙවියන්වහන්සේ ප්‍රේමකරන්නාවූ සහෝදරයෙනි, උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමුව.

5. මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය.

6. නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.

7. මෙසේ නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය.

8. මක්නිසාද නුඹලා වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව අප විසින් කිසිවක් කියන්ට ඕනෑ නොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ල සෑම තැනම ප්‍රකාශවිය.

9. එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,

10. පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, නුඹලා දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.

About 1 තෙසලෝනික Chapter 1

Read 1 තෙසලෝනික Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 1 තෙසලෝනික in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 තෙසලෝනික
Chapter: 1
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 තෙසලෝනික. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 තෙසලෝනික Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 තෙසලෝනික Chapter 1?

1 තෙසලෝනික Chapter 1 is part of the Book of 1 තෙසලෝනික in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 තෙසලෝනික Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from 1-තෙසලෝනික

  1. 1 තෙසලෝනික Chapter 5
  2. 1 තෙසලෝනික Chapter 4
  3. 1 තෙසලෝනික Chapter 3
  4. 1 තෙසලෝනික Chapter 2

Explore More from නව ගිවිසුම

  1. ශු. මතෙව් Chapter 10
  2. 1 කොරින්ති Chapter 1
  3. ශු. ලූක් Chapter 9
  4. ශු. මාර්ක් Chapter 14
  5. ක්රිරයා Chapter 23
  6. ක්රිරයා Chapter 15
  7. හෙබ්රෙනව් Chapter 9

Related Chapters & Readings

  1. යෝබ් Chapter 23
  2. යෝෂුවා Chapter 10
  3. උත්පත්ති Chapter 39
  4. යෝනා Chapter 3
  5. ශු. ලූක් Chapter 17
  6. යෙසායා Chapter 30
  7. යෝෂුවා Chapter 19
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *